Nissan March K10 1980

2024-04-20 11:45:06 ( Car Sale ) - Colombo, Kottawa

Details

Brand:Nissan
Model:March
Trim / Edition:Nissan March K10
Year of Manufacture:1980
Condition:Reconditioned
Transmission:Manual
Body type:Hatchback
Fuel type:Petrol
Engine capacity:1,000 cc
Mileage:154,256 km

•Nissan march K10
•එන්ජිම සහ දාවනය හොදම තත්වයෙන්.
•සියලුම ලයිට්ස් මීටර් වැඩ(speed, heat,petrol)
•ලියකියවිලි සියල්ලසම්පූර්ණයි.ලයිසන් ඉන්සුවරන්ස් ඉදිරියට ඇත.
•ඇලෝ වීල්.
•USB සෙටප්.
•ටයර් හොදයි.
•වෙල්වට් සීට්.
•ටින් බොඩි. දිරුම් නොමැත.අවශ්‍ය නම් ඉහලට ඔසවා පෙන්විය හැක.
•A/C 100%
•ඉදිරිපස අලුත් ශොක්ස්.
•ස්ටියරින් රැක් අලුතින් රෙපෙයාර් කර ඇත ප්ලේ නොමැත.
•original පොත.
•paint 100%
•මුලු මුදල 1275000 ක් පමනයි.
•පරීක්ෂාවෙන් පසුව පමනක් මිල ගනන් සාකච්ඡා කල හැක.
•ඉක්මනින් විකිනීමට අමතන්න
•කොට්ටාව පිලියන්දල 255 බස් පාරේ සිද්දමුල්ල නාගහ හංදිය බැටරි කඩේ අසල ඔටෝ සෝන් ආයතනයේදී පරීශාකල හැක. ඔබ පත්වන අපහසුතාවය වලක්වා ගැනීම සදහා පැමිනීමට පෙර දුරකතන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න)
•0767060956


*All document clear License
*Original book,
*Signal lights, horn, all items perfectly working.
*Total price 1275000
*Price negotiable after inspection.
*Mint condition high fuel efficiency van
*Urgent sale.
*Call me 0767060956