LAND WITH HOUSE SALE

2024-08-21 16:12:12 ( Land Sale ) - Gampaha, Kandana

Details

කදාන ශාන්ත සාන්තසෙබස්තියන් විදුහලට නුදුරින් ෆාතිමා පාරේ St.Marry's පෙර පාසලට ආසන්නව පිහිටා තිබෙන මෙම වටිනා ඉඩම සමග නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත...

පර්චස් 28 වක තැනිතලා ඉඩම.....
ළිං ජලය සහ නළ ජල පහසුකම් ...
විදුලිය..
පළදාව සහිත පොල් ගස් 10....
ආරක්ශාව අතින් උපරිම ස්ථානයකි.
සම්පූර්ණ ඉඩම තාප්ප වලින් වට කර ඇත.
නිස්කලංක පරිසරයකි...
ගංවතුර අවදානම් කිසිවක් නොමැත...
අනුමත නිරවුල් පිරිසිදු ඔප්පු තිරප්පු සෑම දිශාවකටම පහසුවෙන් ලගා විය හැකි ප්‍රධාන මාර්ගය සහිතය...
කදාන නගරයට 800m
කදාන මැසනෝද් විද්‍යාලයට, OKI සහ Apollo(Lyceum) ජාත්‍යන්තර පාසල් සදහා 1.5 km
ශාන්ත සාන්තසෙබස්තියන් විදුහලට 700m..
රාගම ශික්ෂණ රෝහලට 5km...
කදාන දුම්රිය නැවතුම්පොළට 1km...
සාන්තසෙබස්තියන් දේවස්තානයට 700m...
ජාඇළ අධිවේගී.මාර්ග පිවිසුමට 3km....
( මෙම ප්‍රදේශයේ අනුමත ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ 12 කට වඩා ඉහල අගයක් ගනී..)

කොටස් වශයෙන් ද මිල දී ගත හැක.....

DESCRIPTION

St. located close to marry's preschool , this valuable plot is land of 28 perches
well water and tap water facility...
Electricity...
10 coconut trees with crowns...
In terms of security , it is a maximum location.
The entire land is surrounded and protected by walls...
A quiet environment....
There is.no risk of flooding....
Approved, clear ,clean ,proof ..
With easy access to major roads in all directions...
800m to kadana town....
1.5km to Kadana Masanod College , OKI and Apollo(lyceum) international school.....
700m to St.Sebastian college
5km to Ragama Teaching Hospital...
1km to Kadana Railway Station..
700m to Sebastian church...
ONE PERCHES RS 1100000