Land sale in Panadura

2023-08-21 08:58:11 ( Land Sale ) - Kaluthara, Panadura

Details

22 perches bare land (squred)
Can be divided
Located in heart of the panadura Town
100m to panadura railway station
300m to galle road
500m to panadura bus stands
500m to jetwing Jie Jie beach hotel
2 elctricity lines and 1 water supply available
20ft wide carpet road
Near by super markets, private & government banks,international and government schools

පානදුර දුම්රියපල ආසන්නයේ සොයිසා පාරේ 10 m දුරින් පර්චස් 22 ක සියලු පහසුකම් සහිත ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

ඉඩමෙහි පර්චස් 01 ක වටිනාකම ලක්ශ 13 1/2 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

අඩි 15 කාපට් පාර සහිතයී.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

පානදුර දුම්රිය නැවතුම්පොළට 100 m

ගාලු පාරට 300 m

පානදුර බස් නැවතුම්පොළට 500 m

පානදුර රාජකීය විදයාලයට
පානදුර සුමංගල බාලක විදයාලයට
පානදුර සුමංගල බාලිකා විදයාලයට
සර්. ජොන් ජාතික පාසලට
සර්.ජෝන් බාලක පාසලට
සෙන්.ඇන්තනී බාලක විදයාලයට
අගමැති බාලිකා විදයාලයට
Wisdom International School
Ikra International College
Royal Primary College
යන නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 5 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , බැංකු , රෝහල , තැපැල් කාර්යාලය වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0762376728