land sale in padukka
2023-07-17 09:39:37 ( Land Sale ) - Colombo, Padukka
Details
පාදුක්ක වේරගල හන්දියෙන් මෙනේරිගම හඳපාන්ගොඩ පාරේ 2km ක් දුරින් මායිංගල පන්සල අසල පර්චස් 130ක ඉඩමක් විකිණීමට ඇත.
රබර් වගාව සහිත ඉඩමක් වන අතර නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
පාදුක්ක නගරයට 6km
හඳපාන්ගොඩට 3km
පර්චස් 65 බැගින් කොටස් දෙකකටද විකිණීමට හැකිය.
නිවාස තැනීමකට හෝ වෙන ඕනිම කටයුත්තකට සුදුසු තැනිතලා හතරැස් ඉඩමකි.
ජල විදුලි පහසුකම් වලින් සමන්විතය.
නිරවුල් සින්නක්කර ඔප්පු
බැංකු ණය අනුමත කරගත හැකිය.
0727727666
0777774970
Land FOR SALE IN ANURADHAPURA
Anuradhapura
Land For Sale Badalgama
Gampaha
LAND FOR SALE IN MATARA
Akuressa
Land for Sale in Ratnapura
Ratnapura





