Land Sale in Kuruwita
2023-06-27 11:01:33 ( Land Sale ) - Ratnapura, Kuruwita
Details
රත්නපුර ප්රධාන මාර්ගයට 300m සමීපයේ පිහිටි කුරුවිට ජාතික පාසලට නුදුරින් පර්චස් 15 ක හා පර්චස් 13ක අගනා බිම් කොටස් දෙකක් විකිණීමට ඇත.
තෙකලා විදුලිය ජලපහසුකම් ඇති පිරිසිදු නිරවුල් ඔප්පු සහිත මෙම බිම් කොටස් ද්විත්වය ප්රධාන පාසල්, බැංකු, සුපිරි වෙළදසැල්වලට සමීපය.
බිම් කොටස් එකක් හෝ ද්වීත්වයම මිලිදි ගැනිමට හැක.පර්චසයක වටිනාකම රු .175000 කි. වැඩිදුර විස්තර සදහා අමතන්න.
Land for Sale in Horana
Horana
Land For Sale In Athurugiriya
Athurugiriya
Best Land for Sale Lunuwila.
Wennappuwa
Land for sale in rathnapura
Ratnapura
House with Land for Sale in - rajagiriya
Rajagiriya
Land Sale in Malabe
Malabe





