Land Sale In Katugastota

2023-08-12 11:40:37 ( Land Sale ) - Kandy, Katugastota

Details

මහනුවර කටුගස්තොට නගරයට ආසන්නයේ පිහිටි පර්චස් 07 ක අගනා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

ඉඩමෙහි ඵලදාව සහිත පොල් 02 සහ කෙසෙල් ගස් කිහිපයකින් සමන්විත සරුසාර පසක් සහිත ඉඩමකී.

වටිනාකම ලක්ෂ 40 යී.

මිල ගනණ් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

කටුගස්තොට නගරයට 500 m

මහනුවර නගරයට විනාඩි 10

මහනුවර දුම්රිය නැවතුම්පොළට විනාඩි 10

පේරාදෙණිය නගරයට විනාඩි 20

පේරාදෙණිය දුම්රිය නැවතුම්පොළට විනාඩි 20

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට විනාඩි 20

කුරුණෑගල ගැට්ටුවාන අදිවෙගි පිවිසුමට විනාඩි 30

ශාන්ත ඇන්තනී විදයාලය ඉඩමට ආසන්නව පිහිටයී .

Girls' High School
මහනුවර අශෝක විදයාලය
මහනුවර ගුඩ් ශෙපඩ් කන්වන්ට්
මහනුවර ජාත්‍යන්තර විදයාලය
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදයාලය
මහනුවර ශාන්ත ඇන්තනී විදයාලය
මහනුවර ස්ටැම්පර්ඩ් විදයාලයට
මහනුවර ස්වර්ණමාලි බාලිකා විදයාලය
මහනුවර මහමායා බාලිකා විදයාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

තැපැල් කාර්යාලය , රෝහල , බැංකු , සුපිරි වෙලදසැල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0773847582