Land Sale in Homagama
2023-05-17 14:12:09 ( Land Sale ) - Colombo, Homagama
Details
හෝමාගම ගලවිලවත්ත මහාකටුවාන පාරේ සමගි මාවතේ පර්චස් 26ක ඉඩමක් විකිණීමට ඇත . පර්චස් 10 හෝ පර්චස් 14 බැගින් ලබා ගත හැකිය .නැතහොත් පර්චස් 26 මුළු ඉඩමම විකුණනු ලැබේ.වටේ අඩි 8ක තාප්පයක් ගසා ඇත.
හයිලවෙල් පාරේ සිට 300m සමීපව ඉඩම පිහිට යි.
කොට්ටාවට 3km
හෝමගමට 800m
කොට්ටාව අධිවේගි මාර්ගයේ සිට 1km 800m සමීපව පිහිටි ඉඩමක්.
ජනප්රිය පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් ,ප්රවාහන පහසුකම් සියල්ල සමීප ඉඩමකි. පර්චයක වටිනාකම ලක්ෂ 10.5 කි. සමකාමී වටපිටාවක පිහිටි මෙම ඉඩමේ මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න.
Land for Sale in Anamaduwe
Puttalam
House With Land For Sale Minuwangoda
Minuwangoda
Land for Sale in Batticaloa
Batticaloa
Land with House for Sale - Dehiwala
Dehiwala
Land for Sale in Kadawatha
Kadawatha





