LAND FOR SALE ON MIRIGAMA

2023-09-15 19:42:18 ( Land Sale ) - Gampaha, Mirigama

Details

මීරිගම, පල්ලෙවෙල නගරයට ආසන්නව පර්චස් 15කට ආසන්න නිවසක් සෑදීමට ඉතා උචිත ඉඩමක් විකිණීමට ඇත.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ..

පල්ලෙවෙල දුම්රිය ස්ථානයට 2.5 Km

මීරිගම අධිවේගී පිවිසුමට 11.5 Km

මීරිගම නගරයට 8 Km

වේයන්ගොඩ නගරයට 7Km

නිට්ටඹුව නගරයට 9 Km

භූගත පිරිසිදු ජලය සහ පහසුවෙන් විදුලිය ලබාගත හැකිය...

*D.S සේනානායක ජාතික පාසල
*බණ්ඩාරනායක විද්‍යාලය
*ඩඩ්ලිසේනානායක විද්‍යාලය
*කහඳව ප්‍රාථමික විද්‍යාලය
*Great way International Mirigama
*Negombo south International Nittambuwa
*වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසල් සඳහා අවම කාලයකින් ළඟා විය හැකිය.

නිරවුල් පිරිසිදු ඔප්පු පවතී.

වැදගත් සාමකාමී වටපිටාවක් සහිත ඉඩමකි.

පර්චස් 1ක වටිනාකම ලක්ෂ 1.95

මිල ගණන් සාකච්ඡා කරගත හැකියි.
077-0780608