Land For Sale In Polgasowita
2023-06-24 12:50:50 ( Land Sale ) - Colombo, Piliyandala
Details
පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ පර්චස් 41 ඉඩමක් විකිණීමට ඇත. සම්පුර්ණයෙන්ම හෝ කොටස් කර විකිණනු ලැබේ.
කහතුඩුව අධිවේගි පිවිසුමට 3km 500m පමණි.
පිළියන්දල / කැස්බෑව /කොට්ටාව නගරයන්ට ඉතා ආසන්නය.
කහතුඩුව කනිෂ්ඨ විද්‍යාලය
වෑතර මධ්‍ය විද්‍යාලය
පිලියන්දල ධර්මරාජය
පිළියන්දල central college
සමීපය.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකිය. ජල විදුලි පහසුකම්වලින් යුතුය.
හයිඩ්රාමනි ඇගලුම් කර්මාන්තශලාවට සමීපය.
ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළදසැල් සහ සියළු ගමනා ගමන පහසුකම්වලට සමීප ඉඩමකි. පදිංචියට මෙන්ම ව්‍යපාරික ආයෝජනකයට ද ඉතා කදිම ය .
Perchs 1ක වටිනාකම ලක්ෂ 5.50
මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න.
Land for Sale Katugasthota
Katugastota
Land Sale in Gampaha
Gampaha
Land for sale panadura niwdawa
Panadura
Land with house for sale Divulapitiya
Divulapitiya
Land For sale in Hettipola
Hettipola





