LAND FOR SALE IN POLGAHAWELA
2025-10-07 13:51:41 ( Land Sale ) - Kurunegala, Polgahawela
Details
පොල්ගහවෙල නගරාසන්න,සාමකාමී පරිසරයක පිහිටි පර්.28 කින් යුක්ත , වට තාප්ප ගේට්ටුවකින් සහිත ඉඩම විකිණීමට ඇත.
*පොල්ගහවෙල පොලිස් ස්ථානයට මීටර් 300
*පොල්ගහවෙල දුම්රියපොළට මීටර් 200
*විදුලිය,ජලය සහිතයි
*නිරවුල් ඔප්පු
*පොල්ගස් 3කින් සහ විශාල කොස් ගසකින් සමන්විතයි.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම- 0763754200
LAND FOR SALE IN HOMAGAMA
Homagama
Land for Sale in Kandana
Kandana
Land sale in Gampola
Gampola
Land For Sale In Panadura
Panadura
Land For Sale in Homagama
Homagama





