Land for Sale in Pasyala
2023-06-23 10:43:49 ( Land Sale ) - Gampaha, Mirigama
Details
පස්යාල මක්කානිගොඩ කොලඹ නුවර පාරේ 500 දුරින් පර්චස් 30 හතරැස් පොල් , රබුටන් වගා කර ඇති සරුසාර ඉඩම විකිණීමට ඇත .
වේවැල්දෙනිය නගරයට 500 m
පස්යාල නගරයට 2km
මීරිගම නගරයට 8km
මීරිගම අදිවේගී පිවිසුමට 9 km
මීරිගම ඩී .එස් . සේනානායක විදුහල වැනි ප්‍රසිද්ධ පාසල් ඉතා සමීපය .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.
බැංකු ණය අනුමතකරගත හැකිය. ජලවිදුලි පහසුකම් සහිතය.
වටිනාකම ලක්ශ 60 යී .
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
රජයේ පාසල්, රෝහල්, බැංකු, තැපල් කන්තෝරු, සුපිරි වෙළදසැල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප වැදගත් සමකාමී වටපිටාවක ඉඩමකි.
පදිංචියට ඉතා සුදුසු ඉඩමකි.
අමතන්න.
0772722160
0772473661
Land For Sale In Galle
Galle
LAND FOR SALE IN PILIYANDALA
Piliyandala
Land for sale in Matara
Matara
LAND FOR SALE IN THALPE
Galle
Land for sale Ingiriya
Ingiriya
LAND FOR SALE IN GAMPAHA
Gampaha





