Land For Sale In Panadura
2024-02-28 09:56:38 ( Land Sale ) - Kaluthara, Panadura


Details
Land size: 14 perches
Land type: Residential, Other
Total price: Rs. 6,000,000/=
පානදුර හිරණ ප්‍රධාන බස් පාරට නුදුරින් පර්චස් 14 ක අගනා හතරැස් තැනිතලා නිස්කලංක ඉඩම විකිණීමට.
අඩි 15 ප්‍රවේශ මාර්ගය, ජල විදුලිය සහ සින්නක්කර නිරවුල් ඔප්පු සමගින් ප්‍රාදේශීය සභා අනුමත සැලසුම්.
පොල්, කොස්, අඹ, රඹුටන්, දෙල්, ආදී ගස් කිහිපයක්ද සමගින්,
සියලුම පහසුකම් සහිත පානදුර නගරයට විනාඩි 8.
මුළු බිම් කොටසම ලක්ෂ 60.
(අවශ්‍ය නම් කොටස් වශයෙන් වුවද මිළදී ගත හැකිය)
අමතන්න
Land for Sale in Kottawa
Kottawa
Land For Sale Pannipitiya
Pannipitiya
Land for Sale In Kiridiwela
Nittambuwa
Land For Sale in Aththanagalla
Gampaha
LAND FOR SALE IN ATHURUGIRIYA
Athurugiriya
House With Land For Sale Anuradhapura
Anuradhapura