Land For Sale In Meegoda

2023-08-26 14:03:22 ( Land Sale ) - Colombo, Homagama

Details

මීගොඩ හැරිස් කම්පැනිය ඉදිරිපිට perches 10ක ඉඩමක් විකිණීමට ඇත . නිවසක් සැදීමට ඉතා උචිත ය .

කම්බිවැට ගසා ඉඩම ආවරණය කර ඇත.

කොට්ටාව මා කුඹුර අධිවේගී පිවිසුමට සමීපය.

වටරැක කණිෂ්ඨ විද්‍යාලය
සුනීත විද්‍යාලය
මහින්ද රාජපක්ෂ විද්‍යාලය
හෝමාගම මධ්‍ය විද්‍යාලය
හෝමාගම ජනාධිපති විද්‍යාලය
සුභාරතී විද්‍යාලය අවම කාලයකින් ළගා විය හැකි ය..


Sri jayawardhanapura university
හෝමාගම මූලික රෝහල ළගා විමට අවම කාලයක් ගත වේ.

වැදගත් සාමකාමී පරිසරයක ඉඩම පිහිටා ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය.බැංකුණය අනුමතකර ගත හැකිය.

නගරාසන්නයේම පිහිටි ඉඩමක් බැවින් ප්‍රසිද්ධ පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන, අධිවේගි පිවිසුම් සමීපව පිහිටා තිබෙන සියළු ගමනාගමන පහසුකම් සමීප ඉඩමක්.

Perches 1ක වටිනාකම ලක්ෂ 8 කි.

මිල ගණන් සාකච්ඡකල හැකිය.

0754401028