Land For Sale in Mathugama
2025-09-30 14:03:14 ( Land Sale ) - Kaluthara, Matugama
Details
මතුගම නගරයේ පර්චස් 40ක පොල්,කෝස්,පලතුරු සහිත ඉඩමක් සහ නිවසක් විකිණීමට තිබේ.මතුගම ප්රසිද්ධ පාසල් දෙකකට පයින් යන දුරින් සහ මතුගම උසාවිය සහ AG කාර්යාලයට ද පයින් යන දුරින් නිවස පිහිටා ඇත. ජලනල පහසුකම් හා විදුලි පහසුකම් ද ඇත.නිවසේ වටිනාකම නොසලකා, ඉඩමේ වටිනාකමට විකිණේ.අලංකාරය වටපිටාවකින් යුත් මෙම ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
විමසීම්:
0778874543 /0743043226
LAND FOR SALE IN AMBALANTOTA
Ambalantota
Land For Sale In Kalagedihena
Gampaha
Land For Sale in horana
Horana
Land For Sale In Kegalle
Kegalle
House with Land sale in GAMPAHA
Nittambuwa





