Land For Sale In Kandy

2023-07-11 09:39:14 ( Land Sale ) - Kandy, Kandy

Details

මහනුවර අළදෙණිය පිහිටි වී අටළාහක් පමණ වන පර්චස් 64 ක කුඹුරු ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

පර්චස් 01 ක වටිනාකම 40 000 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

මහනුවර නගරයට
13 km

අලදෙනිය නගරයට 2 km

හෑදෙනිය නගරයට 800 m

ගලගෙදර අදිවේගී පිවිසුමට 6 km

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , බැංකු , රෝහල , සුපිරි වෙලදසැල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0715931417