Land For Sale In Kaduwela
2023-08-16 14:37:58 ( Land Sale ) - Colombo, Kaduwela
Details
කඩුවෙල නගරටය ආසන්නව percese 35 ක ඉඩමක් විකිණීමට ඇත.
කඩුවෙලට 4 km
අතුරුගිරියට 3.5 km
පිරිසිදු නිරවුල් ඔප්පූ සහිතය.බැංකූ ණය අනුමත කරගත හැකිය.ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි.
කොතලාවල ප්‍රාථමික විද්‍යාලය
කොතලාවල මධ්‍ය විද්‍යාලය
ලයිසියම් ජාත්‍යන්තර පාසල
අවම කාලෙකින් ලගා විය හැකි පාසල් ය.
Perches 1 වටිනාකම ලක්ෂ 4. 50
ප්‍රාදේශීය සභා අනුමැතිය ලබා ඇති ඉඩමකි.
නගරාසන්නයේම පිහිටි ඉඩමක් බැවින් ප්‍රසිද්ධ පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන, අධිවේගි පිවිසුම් සමීපව පිහිටා තිබෙන සියළු ගමනාගමන පහසුකම් සමීප ඉඩම කි.
මිල ගණන් සාකච්ඡාකල හැකිය.
අමතන්න.
0705845593
Land for Sale in Awissawella
Avissawella
LAND FOR SALE IN AMITHIRIGALA
Kegalle
Land for sale in Kelaniya
Kelaniya
Land For Sale In Bandarawela
Bandarawela
Lands For Sale in Kotte
Kotte
LAND SALE IN KAMBURUPITIYA
Kamburupitiya





