Land For Sale in Kadawatha

2025-07-07 16:36:24 ( Land Sale ) - Gampaha, Kadawatha

Details

කඩවත නගරයෙන් කොළඹ නුවර පාරට ආසන්නව පර්.13.65 ඉඩමක් විකිණීමට , කඩවත රාගම පාරට ආසන්නයේ ,අධිවේගී මාර්ගයට විනාඩි 15 සියලු පහසුකම් සහිත පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි.(පර්ච. ලක්ෂ 15 කි.)