LAND FOR SALE IN HORANA
2024-11-28 12:04:09 ( Land Sale ) - Kaluthara, Horana
Details
⭕⭕⭕ හොරණ නගරයේ පිහිටි මෙම අගනා ඉඩම ඉක්මණින් විකිණීමට ඇත.
⭕⭕ හොරණ ගෝනපල වීදියගොඩ පාර ,ඇටඹහේන මෙම ඉඩම පිහිටා ඇත.
⭕ පර්චස් 10 ක් සහිත ඉඩමකි.
⭕ නිස්කලංක පරිසරයක් සහිතය.
⭕ පදිංචියට ඉතා සුදුසුය.
⭕ සියලු පහසුකම් සහිතය.
⭕ අත්තිවරමක්ද දමා ඇත.
⭕ පිරිසිදු ඔප්පු
⭕ ඉඩමට ගෝනපල හන්දියේ සිට 3km කි.
⭕ ඉඩමට වීදියගොඩ පාරේ සිට 400m කි.
⭕⭕ මිල 3500000 කි.
⭕ මිල ගනන් සාකච්ඡා කර ගත හැක .
⭕ වැඩි විස්තර සදහා අමතන්න
✅ 0775558765
Land for Sale in Dummalasooriya
Kuliyapitiya
House For Sale in Raigama
Kalutara
Land For Sale In Belummahara
Gampaha
Land For Sale In Piliyandala
Piliyandala
Land sale in Gampola
Gampola
land sale in Kurunagala
Kurunegala





