Land for sale in Horana
2023-06-20 12:59:43 ( Land Sale ) - Kaluthara, Horana
Details
හොරණ කොලඹ මාර්ගයේ කුබුක හන්දියේ ප්රදාන මාර්ගයට මීටර් 25 ක් දුරින් පර්චස් 18 ක් විකිණීමට ඇත .
පර්චස් 01 ක වටිනාකම ලක්ශ 6 යී .
හොරණ නගරයට 7 km
පිලියන්දල නගරයට 7Km
ගැලනිගම අදිවේගී පිවිසුමට 5 km යී.
ගෝනපල මහා විදයාලයට ඉතා ආසන්නය.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ජල විදුලි පහසුකම් වලින් සමන්විතයී .
හොරණ රාජකීය විදයාලයට , හොරණ ශ්රි පාලී විදයාලයට , හොරණ මේදංකර විදයාලයට , හොරණ තක්ශිලා විදයාලයට , හොරණ විදයාරතනය වැනි නගරයේ ප්රසිද්ධම පාසල් සදහා විනාඩි කිහිපයකින් ලගා විය හැකිය .
සුපිරි වෙලදසැල් , බැංකු , තැපැල් කාර්යාලය , ඉතා සමීපය .
වැදගත් සාමකාමී පරිසරයකින් යුතුය .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0776058203
Land For Sale In Gampaha
Gampaha
LAND FOR SALE IN WADDUWA
Wadduwa
Land For Sale in Horana
Matugama
LAND FOR SALE IN PADUKKA
Padukka
LAND FOR SALE IN NITTABUWA
Nittambuwa
land sale in Maharagama
Maharagama





