LAND FOR SALE IN BADULLA
2025-07-16 13:15:09 ( Land Sale ) - Kandy, Kandy
Details
මහනුවර බදුල්ල රජමාවතේ මහනුවර සිට 06km දුරින් සන්චාරක වයාපාරයකට සුදුසු වටපිටාවක් සහිත දර්ශනීය පරිසරයක පිහිටී ඇනෙක්ස් 02සහිත මෙම නිවස සහිත බිම් කොටස පර්චස් 17කින්යුක්තය.මෙය ලක්ශ 180කට විකිණීමට ඇත.
ඊට යාබදව පර්චස් 29 මෙම ඉඩම මහවැලී ගගට මායිම්ව ඇත.මෙම ඉඩමද සන්චාරක කර්මාන්තයකට සුදුසු මෙම දර්ශනික ඉඩම ලක්ශ 120කට විකිණීමට ඇත. ඇපලෝ ජාත්‍යන්තර පාසලට 1/2km නුදුරින් පිහිටා ඇත.අර්ල් රිජන්ට් හෝටලයට 2km පිහිටා ඇත.පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාන්ගනයට 6kmවැනි සුලු දුරකින් පිහිටා ඇත්තේය. සවස 3-6දක්වා අමතන්න. තැරැව්කරුන් අනවශ්‍යයී,
Land for Sale in Kandana
Kandana
House With Land For Sale Homagama
Homagama
Land for sale in Wellawaya
Wellawaya
Land For Sale In Malwana
Gampaha
House With Land For Sale Piliyandala
Piliyandala





