LAND FOR SALE IN ANURADAPURA
2024-12-19 10:10:01 ( Land Sale ) - Anuradhapura, Anuradhapura
Details
⭕⭕⭕ අනුරාධපුර නගරයේ පිහිටි මෙම ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .
⭕⭕ පර්චස් 10 ක් සහිත හරි හතරැස් ඉඩමකි.
⭕ මෙම ඉඩමේ අංග සම්පූර්ණ කාමරයක්ද සාදා ඇත.
⭕ ජල සහ විදුලි පහසුකම් සහිතයි.
⭕ ටෙලිකොම් සම්බන්ධතාවය ද ලබාගෙන ඇත.
⭕ සින්නක්කර ඔප්පු
⭕ අනුරාධපුර නගරයට විනාඩියයි.
⭕ ජය ශ්රී මහා බෝධියට 1km කි.
⭕ මහා රෝහලට 2km කි.
⭕ සියලුම ප්රධාන පාසල් වලට කිලෝමීටරයකි.
⭕ මාර්කට් එක ළඟට 300m කි.
⭕⭕බැංකු ණය පහසුකම් ඉක්මණින් ලබා ගැනීමට හැකිය.
⭕⭕ පර්චස් 1 ක් ලක්ෂ 600000 කි.
⭕ සම්පුර්ණ ඉඩම ලක්ෂ 6000000 කි.
⭕ මිල ගනන් සාකච්ඡා කර ගත හැක .
⭕ වැඩි විස්තර සඳහා අමතන්න
✅ 0711654893
LAND FOR SALE IN HOMAGAMA
Homagama
LAND FOR SALE IN NITTABUWA
Nittambuwa
LAND FOR SALE IN UDUBEDDAWA
Kuliyapitiya
LAND FOR SALE IN KADAWATHA
Kadawatha
Land For Sale In Galle
Galle
Land For Sale In Horana
Horana





