Land for Sale Anuradhapura

2024-06-29 13:12:45 ( Land Sale ) - Anuradhapura, Anuradhapura

Details

Rs 3,800,000 total price Negotiable

Address: mahamankadawala wewa paara .
Land type:Agricultural, Commercial, Residential, Other
Land size:320.0 perches

Description

(1) අක්කර 02 වැඩි
(2)ඉඩම වටා කොන්ක්‍රීට් කනු යොදා කම්බි ගසා ඇත
(3)නල ලිද අඩි 200
(4)සෙඩ් එක දිග අඩි 110×35
(5)යකඩ වහලය ඇස්බැස්ටෝස්
(6)ඇතුලුවෙන තැන බෝක්කුකයොදා ඉඩම අයින දිගට පාර සාදා ඇත
(7)කුකුල් ෆාම්.කිරි ගොවිපොල,එළුවන් වැනි ගොවිපොලකට වඩා සුදුසුයි
(8)පාරෙන් ඉස්සරහ වැව ඇත
(9)කබානා ව්‍යාපෘතියකට ගැලපේ
(10)ගොඩ භෝග වගාවන්ට ( අඹ,තැඹිලි,පොල්) සුදුසු පස සහ වතුර
(11) වන අලි ප්‍රස්න නොමැත
(12)මිලදී ගන්නා කෙනාගේ නමින් බලපත්‍රය හෝ වෙළඳ ඔප්පු සකසා දෙනු ලැබේ
(13) දැනට කිරිගොවිපොල හා පොල් ආශිත නිස්පාදාන සදහා ව්‍යාපෘතිය සකසා ඇත
(14) ගොවිපොල සදහා උසස් වර්ගයේ කිරි එලදෙනුන් අලෙවි කිරීමට ඇත
(15)පරිසර වාර්ථා ගැනීමට බාධාවක් නොමැත
(16) කොටස් 02 මුදල් ගෙවිය හැක
(17)මිල වෙනස් කරගත හැක
(18) ඉදිරිපත් කොට ඇති මිලට වඩා වියදම් කොට ඇත
(19) පිවිසීමට් මාර්ග 02 ඇත

අනුරාධපුර තිසා වැව හරහා තන්තිරිමලය පාර කිමී 12 ඇවිත් කොක්කිච්චිය හක්දියෙන් මහමාන්කඩවල වැව පාර කිමී 01 ඇතුලට

(20)පුත්තලම් පාර ඇවිත් උලුක්කුලම හංදියෙන් ඇතුලට කිමී 06 පැමිණ මහමාන්කඩවල වැව පාරට මී700