House with land sale in Boralasgamuwa
2023-05-13 10:28:17 ( House sale ) - Colombo, Boralesgamuwa
Details
බෙල්ලන්විල අත්තිඩිය ප්රදාන කාපට් පාරට මුහුනලා දෙමහල් වයාපාරික ස්තානයක් සහිත අංගසම්පූර්න නිවසක් සමග පර්චස් 11.5 ක ඉඩමක් විකිණීමටදෙහිවල අත්තිඩිය කාපට් පාරට මුහුනලා පර්චස් 11.5 ක ඉඩම .
කාපට් පාරට මුහුනලා දෙමහල් වයාපාරික ස්තානයක් සමග අංගසම්පූර්න නිවස .
බෙල්ලන්විල පන්සලට 1Km
දෙහිවලට 2.5km
මහරගමට 2.km
ගල්කිස්සට 2km
අත්තිඩිය කුරුලු අභය භුමිය 200m
අත්තිඩිය කුරුලු අභය භුමිය 200m
ඇවිදින මංතීරුව සමග මනරම් පරිසරය
සෙලාන් , Commercial , සම්පත් , People's සහ සියලුම බැංකු සහ Kargils , Arpico , Keels Super markets 400 m දුරින් .
වැදගත් වටපිටාව ඇත . වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
New house in Dambulla for Sale
Dambulla
house sale in dambulla
Dambulla
House for Sale in Wadduwa
Wadduwa
House with land for sale in Homagama
Homagama
House For Sale In Horana
Horana
House For Sale in Dambulla
Dambulla





