House with land sale in Anuradhapura

2023-09-01 09:22:34 ( House sale ) - Anuradhapura, Anuradhapura

Details

අනුරාධපුර නවනගරය ආසන්නයේ පර්චස් 20 ක වයාපාර අදහසකට උචිත නිවස සමග ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි,
නිදනකාමර 2
සාලය
මුලුතැන්ගෙය
බාත්රූම් 02
පැන්ට්‍ර්ය සමන්විත සිවිලිං ගසා ටයිල කල සියලුම පහසුකම් සහිත නිවසකී.

ඉඩමෙහි සහ නිවසෙහි වටිනාකම ලක්ෂ 80 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

අනුරාධපුර නව නගරයට 1 km

අනුරාධපුර නව නගරයේ දුම්රිය නැවතුම්පොළට 500 m

අනුරාධපුර පූජා නගරයට 1 km

Cambridge International School
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
අනුරාධපුර සෙන් ජෝශප් විදයාලය
විවේකන්ද දෙමළ මහා විදයාලය
අනුරාධපුර රාහුල විදයාලය
Susex College Anuradapura
අනුරාධපුර සහිරා විදයාලය
අනුරාධපුර ජනාධිපති විදයාලය
වලිසිංහ හරිස්චන්ද්‍ර විදයාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 5 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

බැංකු , සුපිරි වෙලදසැල් , ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , රෝහල වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0701098580