House With Land For Sale Kegalle

2023-08-22 14:56:19 ( Land Sale ) - Kegalle, Kegalle

Details

කෑගල්ල නගරයේ මහ නගර සීමාවේ perches 15 ඉඩමක් සහිතව පදිංචියට ඉතා සුදුසු තෙමහල් නිවසක් විකිණීමට ඇත . යාබදව කඩකාමරයක් සහිත ය .

කෑගල්ල නගරයට 800
කොළඹ - නුවර පාරට 50m

කාමර 6
බාත්රූම් 3
සාලය
මුළුතැන්ගෙය
ගරාජ් පහසුකම් සහිත ය.

මහනගර සීමාවේ නිවසක් බැවින් සියළු නාගරික පහසුකම් සමීප ය. වාහන දෙකක් නැවැත්විමට ඉඩකඩ සහිත ය.

ශාන්ත ජෝසප් විද්‍යාලය
කෑගලු බාලිකාව
රාජකීය විද්‍යාලය කෑගල්ල
St joseph 's Convent
කෑගල්ල සහිරාව
St.Mary's College

පාසල්වල ඉතා පහසුවෙන් ළගාවිය හැකිය.

නගරයේම නිවසක් බැවින් ජනප්‍රිය පාසල්, රාජ්‍ය ආයතන, රෝහල් සහ සියළු ගමනාගමන පහසුකම් සමීප ඉඩම කි.

වැදගත් සාමකාමි ආරක්ෂාකාරී වටපිටාවක ඉඩම පිහිටා ඇත.


වටිනාකම ලක්ෂ 450
මිල ගණන් සාකච්ඡකල හැකිය.

0718515777
0758772577