HOUSE FOR SALE IN WENNAPPUWA

2024-09-02 10:53:47 ( House sale ) - Puttalam, Wennappuwa

Details

Fully Tiled completed Brand New House for sale in wennappuwa Marawila Katuneriya

අලුතින්ම සාදන ලද අංග සම්පූර්ණ නිවස

නිදන කාමර 04

නාන කාමර 02

කුස්සි 02

සාලය

කෑම කාමරය

කාර් පෝච්

ඉඩම පර්. 20

නිවස වර්ග අඩි 2350

නිරවුල් ඔප්පු ( බැංකු ණය පහසුකම් ලබා ගත හැක )

ඉඩම් සැලසුම සහ නිවාස සැලසුම අනුමත කර ඇත

කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයට 280M

මාරවිල මූලික රෝහලට 500M

අඩි 30 පළල මාර්ගයට නිවස මුහුණලා ඇත

ඉඩම වටා කපරාරු කරන ලද තාප්පය ඇත

පදිංචියට ඉතාමත් සුදුසු පරිසය ( ගංවතුර ආපදා නැත )

නිවස වටා ස්මාට් CCTV කැමරා පද්ධතියක් සවිකර ඇත

දොරවල් , ජනෙල් , උලුඅහු, පැන්ට්‍රි කබඩ්

තේක්ක ලීයෙන් නිමවා ඇත

රතු ගඩොල් බැම්ම සදහා යොදා ඇත

වැඩි විස්තර සදහා අමතන්න
0777803366