House For Sale In Raigama
2023-04-24 14:32:19 ( House sale ) - Kaluthara, Kalutara


Details
*රයිගම ,කුරුදුවත්ත ප්රදේශයෙන් අගනා නිවසක් විකිනීමට ඇත .
*කාමර 2
*සාලය
*කුස්සිය
*බාත්රුම් එක
*වට තාප්පය ,ගේට්ටුව දමා ඇත
*නල ජලය
*විදුලිය
*අගුරුවතොට ,පානදුර බස් පාරට 1km
*හොරන,පානදුර පාරට 2km
*පොකුනුවිට (120 කොළඹ බස් පාරට) 3km
*ගැලනිගම අධිවේගි පිවිසුමට 2.5km
*නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම නිවස, අයිතිකරු විදේශගත වීමට නියමිත බැවින් ඉක්මනින් විකිණීමට ඇත.
මිල ගණන් සාකච්ඡා කරගත හැක,
මිල ලක්ෂ 60/=
House For Sale Athurugiriya
Athurugiriya
HOUSE FOR SALE IN ASGIRIWALPOLA
Gampaha
HOUSE FOR SALE IN MALABE
Malabe
House with land sale in Gampaha
Gampaha
House For Sale Malabe
Malabe
House for Sale in Ambalangoda
Ambalangoda