House for sale in Panadura ,Hirana
2025-08-01 11:49:24 ( House sale ) - Kaluthara, Panadura
Details
පානදුර හිරණ බස් පාරට මීටර් 300 ක් දුරින් පිහිටි මනා යහපත් අසල්වැසියන්ගෙන් යුත් නිදහස් පරිසරයකින් හෙබි පර්.17 ක හරි හතරැස් ඉඩමකින් යුතු නිවසක්
විකණීමට ඇත.
•කාමර 03,
•Attach bathroom,
•නිවසට අඩි 15 පාරක් ඇත,
•නිවස වට කර තාප්ප දමා ගේට්ටු යොදා ඇත.
•නලජල පහසුකම් හා තෙකලා විදුලිය.
(පානදුර නගරයට 3km)
•මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
House For Sale In Kandy Pilimathalawa
Pilimatalawa
HOUSE FOR SALE IN KAHATHUDUWA
Colombo 1
Home for sale in Katubadde
Moratuwa
House with Land sale in Kurunagala
Kurunegala
House For Sale In Boralesgamuwa
Boralesgamuwa





