HOUSE FOR SALE IN NUGEGODA

2024-09-09 13:02:47 ( House sale ) - Colombo, Nugegoda

Details

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.........

සාමකාමි පරිසරයක පිහිටා ඇත....


පර්චස් 06
නිදන කාමර 02
නාන කාමර 01
පිටත නාන කාමර 01
මුලුතැන්ගෙය
විශාල සාලය
තේක්ක දැවයෙන් නිම කල දොර ජනේල....
නළ ජලය
විදුලිය
SLT ස්ථාවර දුරකතන පහසුකම්
බැංකු ණය අනුමත කර ගත හැකිය.....

වැවකට මුහුනලා ඇවිදින මංතීරුවට යාබදව....
දෙල් කද හන්දියට විනාඩි 03යි ( 138 බස් පාරට)
රත්නපිටිය හංදියට විනාඩි 03යි (120 බස් පාරට)
ගම්සභා හන්දියට, පැපිලියානට විනාඩි 04
නුගේගොඩ , මහරගමට,බොරලැස්ගමුවට, නාවින්න, බෙල්ලන්විලට විනාඩි 05 දුරින්
ජපුර විශ්වවිද්‍යාලයට විනාඩි 03 යි

75% වැඩ අවසන් කොට ඇත......
මේ වන විට පදිංචි නිවස වේ.....

ලක්ෂ 198

වැඩි විස්තර සදහා අමතන්න
0742324160
0770826241
KAMAL LIYANAGAMAGE