HOUSE FOR SALE IN MALABE
2024-10-04 13:02:29 ( House sale ) - Colombo, Malabe
Details
⭕⭕⭕මාලඹේ ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග අලංකාර නිවසක් ඉක්මනින් විකිණීමට ඇත........
⭕⭕පර්චස් 7.5
⭕අලුතින් ඉදි කල නිවසකි.
⭕90% වඩා වැඩ නිම කර ඇත...
✅නිදන කාමර 03
✅නාන කාමර 02
✅සාලය
✅මුලුතැන්ගෙය
✅කෑම කාමරය
⭕ප්‍රධාන පාසල් වලට ඉතාම ආසන්නව මීටර් 500
⭕හොරයිසන්ස් පාසලට කිලෝමීටර් 02
⭕SLIT කැම්පස් එකට කිලෝමීටර් 2.5 කි.
⭕CINEC කැම්පස් එකට කිලෝමීටර් 1.5 කි.
⭕✅වැදගත් හා නිස්කලංක වටපිටාව
⭕පත්තිරු 45 අවුරුදු ඇත.
⭕නිවසට පිවිසෙන මාර්ගය අඩි 12 කි.
✅මිල මිලියන 21
⭕මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය
⭕වැඩි විස්තර සදහා අමතන්න
✅0719629657
⭕⭕මුදල් අවශ්‍යතාවයක් මත ඉක්මනින් විකිණීමට ඇත.......
LAND WITH HOUSE FOR SALE IN BADDEGAMA
Baddegama
HOUSE FOR SALE IN MAHARAGAMA
Maharagama
HOUSE FOR SALE IN GAMPAHA
Gampaha
HOUSE FOR SALE IN PANNIPITIYA
Pannipitiya
house sale in piliyandala
Piliyandala





