HOUSE FOR SALE
2024-08-22 15:10:23 ( House sale ) - Gampaha, Gampaha
Details
අලංකාර ගෙවත්ත සමඟ පර්චස් 20ක නිවසක් මිරිස්වත්ත, ගම්පහ ප්‍රදේශයෙන් විකිණීමට ඇත.
නිදහස් මනසකින් නිදහස්ව ජීවත් වීමට සුදුසු වටපිටාව... ????
කොළඹ නුවර පාරට මීටර් 400
205 බස් මාර්ගයට මීටර් 100
මිරිස්වත්ත හන්දියට විනඩි 2යි
ගම්පහ නගරයට විනඩි 7යි
පර්චස් 20
නිදන කාමර 3
සාලය
කෑම කාමරය
බාත්රූම් 1 පිටත 1
මුළුතැන්ගෙය
නිරවුල් සින්නක්කර ඔප්පු
ළිං ජලය හා නල ජලය
අඩි 12 පිවිසුම් මාර්ගය
මිල ලක්ෂ 235
(දේපළ පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කල හැක.)
වැඩි විස්තර සඳහා අමතන්න
සුනිල් - 071 759 7865
house sale in piliyandala
Piliyandala
House with Land for Sale Hakmana
Hakmana
House For Sale Galle
Bentota
House for Sale in Hingurakgoda
Hingurakgoda
HOUSE FOR SALE KADAWATHA
Kadawatha
HOUSE FOR SALE IN RATHMALANA
Ratmalana





