HOUSE FOR SALE
2024-09-18 16:41:21 ( House sale ) - Kurunegala, Kurunegala
Details
⭕කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග දෙමහල් නිවසක් ඉතාම ඉක්මනින් විකිණීමට ඇත........
⭕පර්චස් 62 කි
⭕කුරුණෑගල දඹුල්ල පාරට 50m දෙමහල් නිවසක්
⭕සින්නක්කර ඔප්පු ..
නිදන කාමර 05
බාතරූම් 02
කෑම කාමර 01
ලීයෙන් සෑදූ මුලුතැන්ගෙය
විශාල විසිත්ත කාමර
විශාල විවෘත වැරැන්ඩාව(වාහන 2ක් පමන නවතා තැබිය හැකි)
පිටත වැසිකිළිය
⭕කඩන පොල් ගස් 26
කොස්,දෙල්,ඇතුලු සියලුම පලතුරු ගස් ඇත.
ඉදිරිපසින් තාප්පය ද ඇත.
✅මිල ලක්ෂ 170
වැඩි විස්තර සදහා අමතන්න
✅0704482497
✅0710194787
House For Sale in Mathugama
Matugama
HOUSE FOR SALE IN KADUWELA
Homagama
House for Sale In Pandura
Panadura
House with Land for Sale Hakmana
Hakmana
House for Sale in Kahathuduwa
Kesbewa





